YouVersion Logo
Search Icon

ගීතාවලිය 77:1-2

ගීතාවලිය 77:1-2 SCV

කෑ ගසා මම දෙවියන්වහන්සේට හඬ ගසමි; උන්වහන්සේ මට කන්දෙන සේක. කරදර අසීරුතාහි දී මම ස්වාමින් සෙවීමි; රැයේදී වෙහෙස නො බලා, මම දෑත දිගු කර ගෙන සිටියෙමි, එහෙත් මට සැනසිල්ලක් ලැබුණේ නැත.

Video for ගීතාවලිය 77:1-2

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 77:1-2