YouVersion Logo
Search Icon

ගීතාවලිය 69:32-33

ගීතාවලිය 69:32-33 SCV

දුප්පතුන් ඒ දැක සන්තෝෂ වනු ඇත. දෙවියන්වහන්සේ සොයන්නනි, ඔබගේ හදවත්වලට නව ජීවනය ලැබේවා! අවැසිතා ඇතියවුනට ස්වාමින්වහන්සේ සවන් දෙන සේක, සිර බැඳුම්වල සිටින තම ජනයා සුළු කොට නො තකන සේක.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 69:32-33