ගීතාවලිය 69:1-2
ගීතාවලිය 69:1-2 SCV
මා ගැලෙවුව මැනව, අහෝ දෙවියන්වහන්ස, මන්ද දිය කඳ, මගේ ගෙල දක්වා ම නැග තිබේ. පය ගසා ගන්නට ඉඩක් නැති, ගැඹුරු මඩ ගොහොරුවෙහි මා කිඳා බසී. ජල ධාරාවලින් වෙළා ගනු ලැබ, මා සිටින්නේ ගැඹුරු දියේ ය.