ගීතාවලිය 62:2
ගීතාවලිය 62:2 SCV
මගේ පර්වතය උන්වහන්සේ පමණක් ම ය, මගේ ගැලවීම ද උන්වහන්සේ පමණක් ම ය; උන්වහන්සේ මගේ බළකොටුව ය, කිසි කල මා සෙලවිය නො හැක.