YouVersion Logo
Search Icon

ගීතාවලිය 51:1-2

ගීතාවලිය 51:1-2 SCV

අහෝ දෙවියන්වහන්ස, ඔබගේ නොමියෙන ප්‍රේමය නිසා, මට දයා වුව මැනව; ඔබගේ ඉමහත් අනුකම්පාවට අනුව, මගේ අපරාධය මකා දැමුව මැනව; මගේ සියලු අයුතුකමින් මා සෝදා, මගේ පාපයෙන් මා පවිත්‍ර කළ මැනව.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 51:1-2