YouVersion Logo
Search Icon

ගීතාවලිය 5:7

ගීතාවලිය 5:7 SCV

එහෙත් මම, ඔබේ දයා ප්‍රේමයේ බහුලත්වය හේතු කොට, ඔබේ ගෘහයට ඇතුළු වන්නෙමි. ඔබේ ශුද්ධ මාලිගාව දෙසට භය පක්ෂපාතී ව, මම නමස්කාර කරමි.

Related Videos