ගීතාවලිය 49:16-17
ගීතාවලිය 49:16-17 SCV
යම් මිනිසකු වඩ වඩා ධනවත් වන විට, ඔහුගේ නිවස යස ඉසුරින් පිරෙන කල, කලබල නො වන්න; මන්ද ඔහු මැරුණු කල, ඒ කිසිවක් ගෙන යන්නේ නැත. ඔහුගේ යස ඉසුරු ඔහු කැටිව වළට බසින්නේ නැත.