ගීතාවලිය 49:10-11
ගීතාවලිය 49:10-11 SCV
ප්‍රඥාවන්තයෝ මිය යති; අනුවණයෝ හා නූගත්තු ද වැනසී යති; ඒ හැම තමන්ගේ වස්තු සම්පත්, අනුන්ට තබා යති; ඒ වග ඕනෑ ම කෙනකුට පෙනේ. තමන්ගේ ම නමින් වූ වතු පිටි ඔවුනට තිබුණේ වී නමුදු, සදහට ම ඔවුන්ගේ නිවෙස් වන්නේ ඔවුන්ගේ සොහොන් ය. නිමක් නැති පරම්පරා දක්වා ඒවා ඔවුන්ගේ වාසස්ථාන වන්නේ ය.





