ගීතාවලිය 46:4-5
ගීතාවලිය 46:4-5 SCV
ගංගාවක් තිබේ, එහි දිය පාරවල් මහෝත්තමයාණන් වාසය කරන ශුද්ධස්ථානය වන දෙවියන්වහන්සේගේ පුරවරය ප්රමෝදයට පත් කරයි. දෙවියන්වහන්සේ එපුර ඇතුළත වැඩ වසන සේක. එය ඇද වැටෙන්නේ නැත; හිමිදිරි උදයෙන් දෙවියන්වහන්සේ එයට උපකාර කරන සේක.





