YouVersion Logo
Search Icon

ගීතාවලිය 43:1-3

ගීතාවලිය 43:1-3 SCV

අහෝ දෙවියන්වහන්ස, අභක්තික ජාතියකට එරෙහිව කරුණු දක්වමින්, මා නිර්දෝෂී වග ප්‍රකාශ කළ මැනව. වංචාකාරී දුෂ්ට මිනිසුන්ගෙන් මා මුදා ගත මැනව. ඔබවහන්සේ දෙවියන්වහන්සේ ය, මගේ බළකොටුව ය. ඇයි ඔබ මා අත්හැර දැමුවේ? සතුරා විසින් පීඩා කරනු ලැබ, ඇයි මා ශෝකයෙන් පීඩිත විය යුත්තේ? එවුව මැනවි ඔබගේ ආලෝකයත්, ඔබගේ සත්‍යතාවත්, ඒවා මට මග පෙන්වත්වා! ඔබගේ වාසස්ථානය වන ඔබගේ ශුද්ධ කන්ද වෙත මා පමුණුවත්වා!

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 43:1-3