YouVersion Logo
Search Icon

ගීතාවලිය 41:1-2

ගීතාවලිය 41:1-2 SCV

දුබලයින් සලකන්නා භාග්‍යවන්තයෙකි; විපත් අවස්ථාවන්ගෙන් ස්වාමින්වහන්සේ ඔහු ගලවන සේක. ස්වාමින්වහන්සේ ඔහු සුරකින සේක; ඔහුගේ ජීවිතය රකිනා සේක; ඔහු දේශයෙහි ආශිර්වාද ලද්දකු වන අතර උන්වහන්සේ සතුරන් අතට ඔහු හසු කරන්නේ නැත.

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 41:1-2