YouVersion Logo
Search Icon

ගීතාවලිය 37:23-24

ගීතාවලිය 37:23-24 SCV

කෙනකුගේ පැවැත්ම ගැන ස්වාමින්වහන්සේ ප්‍රමෝද වන විට, උන්වහන්සේ ඔහුගේ පියවර ස්ථාවර කරන සේක. ඔහු පැකිළුන ද, වැටෙන්නේ නැත; මන්ද ස්වාමින්වහන්සේ ඔහුගේ අත අල්ලා සිටින සේක.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 37:23-24