ගීතාවලිය 37:18-19
ගීතාවලිය 37:18-19 SCV
නිර්දෝෂීන්ගේ දවස්, ස්වාමින්වහන්සේගේ අධීක්ෂණය යටතේ වේ; ඔවුන්ගේ උරුමය, සදහට ම පවත්නේ ය. විපත්ති කාලවලදී ඔවුන් ලජ්ජාවට පත් නො වේ; සාගත කාලවලදීත් ඔවුහු බහුලත්වය භුක්ති විඳිති.