ගීතාවලිය 3:5-6
ගීතාවලිය 3:5-6 SCV
මම වැතිර නිදි සුව ලබමි. නිදි ලැබ මා යළි පිබිදෙන්නේ, ස්වාමින්වහන්සේ මා ඉසිලූ බැවිනි. ගණනින් සතුරන් දස දහසින්, වට කොට ගත්තත් මා දසතින්, මම බය නො වෙමි.