YouVersion Logo
Search Icon

ගීතාවලිය 29:10-11

ගීතාවලිය 29:10-11 SCV

ජලගැල්මට ඉහළින් ස්වාමින්වහන්සේ සිංහාසනාරූඪ ව සිටින සේක; ස්වාමින්වහන්සේ සදාතනික රජ්ජුරුවන් ව සිහසුන් පත් ව සිටින්නාහ. ස්වාමින්වහන්සේ ස්වකීය ජනයාට ශක්තිය දෙන සේක; ස්වාමින්වහන්සේ ස්වකීය ජනතාවට සාමයේ ආශිර්වාද දානය කරන සේක්වා!

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 29:10-11