YouVersion Logo
Search Icon

ගීතාවලිය 28:7-8

ගීතාවලිය 28:7-8 SCV

ස්වාමින්වහන්සේ මගේ ශක්තිය ය, මගේ පලිහ ය; මගේ මුළු හදින් ම උන්වහන්සේ තුළ මම විශ්වාසය තබමි. එබැවින් දැන් පිහිට ලබමි; මගේ හද ප්‍රීතියෙන් පිනා යයි; මම ගී ගයමින්, උන්වහන්සේට තුති පුදමි. ස්වාමින්වහන්සේ, උන්වහන්සේගේ ජනයාගේ ශක්තිය ය; උන්වහන්සේගේ ආලේපය ලද්දාණන්ට ගැලවීමේ බළකොටුව ය.

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 28:7-8