ගීතාවලිය 20:7
ගීතාවලිය 20:7 SCV
ඇතැම්හු යුද්ධ රථ ගැන ද ඇතැම්හු අශ්වයින් ගැන ද විශ්වාසය තබති. එහෙත් අපි, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය තුළ විශ්වාසය තබන්නෙමු.