YouVersion Logo
Search Icon

ගීතාවලිය 16:9

ගීතාවලිය 16:9 SCV

එබැවින් මගේ හද ප්‍රමෝදවත් වෙයි; මගේ ජීවය ප්‍රීතියෙන් පිනා යයි; මගේ සිරුර නිරුපද්‍රිත ව වෙසෙන්නේ ය.