YouVersion Logo
Search Icon

ගීතාවලිය 16:9-10

ගීතාවලිය 16:9-10 SCV

එබැවින් මගේ හද ප්‍රමෝදවත් වෙයි; මගේ ජීවය ප්‍රීතියෙන් පිනා යයි; මගේ සිරුර නිරුපද්‍රිත ව වෙසෙන්නේ ය. මන්ද ඔබ, මළවුන්ගේ ලෝකයට මා අතැර දමන්නේ නැත. ඔබගේ ශුද්ධවතාණන්ට දිරා ජරාවට යෑම අත්දකින්නට ඉඩ දෙන්නේ නැත.