YouVersion Logo
Search Icon

ගීතාවලිය 16:7-9

ගීතාවලිය 16:7-9 SCV

මට දැනමුතුකම් දෙන ස්වාමින්වහන්සේට මම පැසසුම් දෙමි; මහ රැයේ පවා මහද, මට ගුරුහරුකම් දෙයි. මම, නිරතුරු ව ම මා අබියස ස්වාමින්වහන්සේ තබා ගනිමි; උන්වහන්සේ මා දකුණු පසෙහි සිටින බැවින්, මා සොලවනු නොහැක්කේ ය. එබැවින් මගේ හද ප්‍රමෝදවත් වෙයි; මගේ ජීවය ප්‍රීතියෙන් පිනා යයි; මගේ සිරුර නිරුපද්‍රිත ව වෙසෙන්නේ ය.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 16:7-9