YouVersion Logo
Search Icon

ගීතාවලිය 145:18-20

ගීතාවලිය 145:18-20 SCV

තමන්වහන්සේට යාච්ඤා කරන සියල්ලනට සැබෑවට තමන්වහන්සේට යාච්ඤා කරන සියල්ලනට ස්වාමින්වහන්සේ ළං ව සිටින සේක. තමන්වහන්සේට භය පක්ෂපාත ඇත්තන්ගේ සිත්හි ආශාව ඉටු කර දෙන උන්වහන්සේ, ඔවුන්ගේ මොර ගැසීම අසා ඔවුන් ගලවන සේක. තමනට ප්‍රේම කරන සියල්ලන් ගැන ස්වාමින්වහන්සේ සැලකිලිමත් වන සේක. එහෙත්, උන්වහන්සේ සියලු ම දුෂ්ටයින් විනාශ කර දමන සේක.

Video for ගීතාවලිය 145:18-20

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 145:18-20