YouVersion Logo
Search Icon

ගීතාවලිය 143:8-10

ගීතාවලිය 143:8-10 SCV

ඔබගේ නොමියෙන ප්‍රේමය ගැන උදෙන් ම මට අසන්නට ලැබේවා, මන්ද මම ඔබ තුළ විශ්වාසය තබමි. මා යා යුතු මග මට පෙන්නුව මැනව, මන්ද මගේ ජීවය මා ඔසවන්නේ ඔබට ය. මගේ සතුරන්ගෙන් මා මුදා ගත මැනව, අහෝ ස්වාමින්වහන්ස, සරණ පතා මා දුව ආවේ ඔබ වෙතට ය. ඔබගේ කැමැත්ත කරන්නට මට ඉගැන්නුව මැනව, මන්ද මගේ දෙවියන්වහන්සේ ඔබ ය; ඔබගේ යහපත් ආත්මයාණන් සමතලා බිමක මට මගපෙන්වාවා!

Video for ගීතාවලිය 143:8-10