ගීතාවලිය 143:7-8
ගීතාවලිය 143:7-8 SCV
වහා මට පිළිතුරු දෙන්න. අහෝ ස්වාමින්වහන්ස, මගේ ආත්මය මැලවී යයි. ඔබගේ මුහුණ මවෙතින් නො සැඟවුව මැනව; මා වළට බැස ගිය එකකු සේ නො වේවා. ඔබගේ නොමියෙන ප්‍රේමය ගැන උදෙන් ම මට අසන්නට ලැබේවා, මන්ද මම ඔබ තුළ විශ්වාසය තබමි. මා යා යුතු මග මට පෙන්නුව මැනව, මන්ද මගේ ජීවය මා ඔසවන්නේ ඔබට ය.









