ගීතාවලිය 140:2-3
ගීතාවලිය 140:2-3 SCV
තම හදින් දුෂ්ට ප්‍රයෝග සැලසුම් කරන ඔවුහු දිනපතා යුද ගිනි අවුළති. ඔවුහු තම දිව්, සර්පයින්ගේ මෙන් තියුණු කරවූහ; ඔවුන්ගේ දෙතොල් මත ඇත්තේ පොළොං විස ය. සෙලා