YouVersion Logo
Search Icon

ගීතාවලිය 140:1-3

ගීතාවලිය 140:1-3 SCV

බේරාගත මැනවි මා, දුෂ්ට මිනිසුන්ගෙන් අහෝ ස්වාමින්වහන්ස, ආරක්ෂා කළ මැනවි මා සැහැසි මිනිසුන් වෙතින්. තම හදින් දුෂ්ට ප්‍රයෝග සැලසුම් කරන ඔවුහු දිනපතා යුද ගිනි අවුළති. ඔවුහු තම දිව්, සර්පයින්ගේ මෙන් තියුණු කරවූහ; ඔවුන්ගේ දෙතොල් මත ඇත්තේ පොළොං විස ය. සෙලා

Video for ගීතාවලිය 140:1-3