ගීතාවලිය 140:1-2
ගීතාවලිය 140:1-2 SCV
බේරාගත මැනවි මා, දුෂ්ට මිනිසුන්ගෙන් අහෝ ස්වාමින්වහන්ස, ආරක්ෂා කළ මැනවි මා සැහැසි මිනිසුන් වෙතින්. තම හදින් දුෂ්ට ප්‍රයෝග සැලසුම් කරන ඔවුහු දිනපතා යුද ගිනි අවුළති.