YouVersion Logo
Search Icon

ගීතාවලිය 14:7

ගීතාවලිය 14:7 SCV

අහෝ! ඉශ්‍රායෙල්වරුන්ගේ ගැලවීම, සියොන වෙතින් පැමිණුනහොත් යහපති. ස්වාමින්වහන්සේ තම ජනයාගේ භාග්‍යය යළි ස්ථාපිත කළ කල, යාකොබ් ප්‍රීති වෙත්වා, ඉශ්‍රායෙල් ප්‍රමෝද වෙත්වා!

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 14:7