YouVersion Logo
Search Icon

ගීතාවලිය 139:13-14

ගීතාවලිය 139:13-14 SCV

මගේ අභ්‍යන්තර කොටස් නිමැවූයේ ඔබ ය. මගේ මව් කුස තුළ මා හැඩගැස්සුවේ ඔබ ය. මහා භයානක ලෙසත්, පුදුමාකාර ලෙසත් මා තනා ඇති බැවින් මම ඔබට ප්‍රශංසා කරමි. ඔබගේ වැඩ පුදුමාකාර ය; මගේ ජීවය හොඳින් ඒ වග දනී.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 139:13-14