ගීතාවලිය 134
134
ගීතාවලිය 134
ආරෝහණ ගීයකි.
1රාත්‍රියේ ස්වාමින්වහන්සේගේ ගෘහයේ නිරත, රාත්‍රි මෙහෙයයේ යෙදෙන,
ස්වාමින්වහන්සේගේ සියලු සේවකයිනි, එන්න. ස්වාමින්වහන්සේ පසසන්න;
2ශුද්ධස්ථානය දෙසට ඔබගේ අත් ඔසවා,
ස්වාමින්වහන්සේ පසසන්න.
3අහසත්, පොළොවත් නිම වූ ස්වාමින්වහන්සේ
සියොනෙහි සිට ඔබට ආශිර්වාද කරන සේක්වා!
Currently Selected:
ගීතාවලිය 134: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: