YouVersion Logo
Search Icon

ගීතාවලිය 130:5-8

ගීතාවලිය 130:5-8 SCV

මම ස්වාමින්වහන්සේ කෙරෙහි බලා සිටිමි; මගේ ජීවය එසේ බලා සිටියි. උන්වහන්සේගේ වචනය මත මම බලාපොරොත්තු තබමි. පහන් වන තුරු බලා සිටින මුරකරුවනට වඩා, එළිය වැටෙන තෙක් බලා සිටින මුරකරුවනට වඩා, මගේ ජීවය ස්වාමින් ගැන බලා සිටියි. එම්බා ඉශ්‍රායෙල්, ස්වාමින්වහන්සේ තුළ ඔබේ බලාපොරොත්තු තබන්න; මන්ද, ස්වාමින්වහන්සේ වෙත නොමියෙන ප්‍රේමයක් ඇත්තේ ය. පරිපූර්ණ මිදීම ඇත්තේ ද උන්වහන්සේ වෙත ය. උන්වහන්සේ සියලු පාපවලින් ඉශ්‍රායෙල් මුදන සේක.

Video for ගීතාවලිය 130:5-8