ගීතාවලිය 130:4-5
ගීතාවලිය 130:4-5 SCV
එහෙත් ඔබ වෙත පාප කමාව ඇත්තේ ය. ඒ, ඔබට භය පක්ෂපාත වන පිණිස ය. මම ස්වාමින්වහන්සේ කෙරෙහි බලා සිටිමි; මගේ ජීවය එසේ බලා සිටියි. උන්වහන්සේගේ වචනය මත මම බලාපොරොත්තු තබමි.