ගීතාවලිය 13:5-6
ගීතාවලිය 13:5-6 SCV
එහෙත් මම, නොමියෙන ඔබේ පෙම මත විශ්වාසය තබමි; ඔබෙන් ලැබෙන මිදීම ගැන හදවතින් මම ප්‍රීති වන්නෙමි. ස්වාමින්වහන්සේට මම ගී ගයන්නෙමි, මන්ද, උන්වහන්සේ ඒ සා මට යහපත්කම් කළ බැවිනි.