YouVersion Logo
Search Icon

ගීතාවලිය 13:3-6

ගීතාවලිය 13:3-6 SCV

මා දෙස බැලුව මැනව, මට උත්තර දුන මැනව අහෝ ස්වාමින්වහන්ස! මගේ දෙවියන්වහන්ස! මගේ දෙනෙතට යළි එළිය දුන මැනවි; නැතහොත්, මා මැරී යනු ඇත. “මම ඔහු පැරදුවෙමි” යි කියන්නට මගේ සතුරාට ඉඩ නො තැබුව මැනවි. මා වැටුණු කල, ප්‍රීති වන්නට මගේ එදිරිවාදීන්ට ඉඩ නො දුන මැනවි. එහෙත් මම, නොමියෙන ඔබේ පෙම මත විශ්වාසය තබමි; ඔබෙන් ලැබෙන මිදීම ගැන හදවතින් මම ප්‍රීති වන්නෙමි. ස්වාමින්වහන්සේට මම ගී ගයන්නෙමි, මන්ද, උන්වහන්සේ ඒ සා මට යහපත්කම් කළ බැවිනි.

Related Videos