ගීතාවලිය 13:3-4
ගීතාවලිය 13:3-4 SCV
මා දෙස බැලුව මැනව, මට උත්තර දුන මැනව අහෝ ස්වාමින්වහන්ස! මගේ දෙවියන්වහන්ස! මගේ දෙනෙතට යළි එළිය දුන මැනවි; නැතහොත්, මා මැරී යනු ඇත. “මම ඔහු පැරදුවෙමි” යි කියන්නට මගේ සතුරාට ඉඩ නො තැබුව මැනවි. මා වැටුණු කල, ප්‍රීති වන්නට මගේ එදිරිවාදීන්ට ඉඩ නො දුන මැනවි.


![[Deeply Rooted] Down Memory Lane ගීතාවලිය 13:3-4 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F47532%2F1440x810.jpg&w=3840&q=75)


