YouVersion Logo
Search Icon

ගීතාවලිය 13:1-2

ගීතාවලිය 13:1-2 SCV

අහෝ ස්වාමින්වහන්ස, තව කොපමණ කලක් ද? ඔබ සදහට ම මා අමතක කරන සේක් ද? තව කොපමණ කලක් මවෙතින් ඔබේ මුහුණ සඟවා ගන්නා සේක් ද? තව කොපමණ කලක් මා මගේ සිතුවිලි සමඟ පොර බදන්න ද? හැමදාමත් හද-සන්තාපයෙන් සිටින්න ද? තව කොපමණ කලක් මගේ සතුරා මට ඉහළින් ජය ගන්නේ ද?

Related Videos