YouVersion Logo
Search Icon

ගීතාවලිය 128:1-4

ගීතාවලිය 128:1-4 SCV

ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී සියල්ලෝ, උන්වහන්සේගේ මාර්ගවල ගමන් කරන හැම කෙනකු ම භාග්‍යවත් ය. ඔබගේ අත්වල මහන්සියේ පල ඔබ භුක්ති විඳිනු ඇත. ආශිර්වාද ලබනු ඇත. ශුභ සිද්ධිය ඔබ සමඟ වන්නේ ය. ඔබේ බිරිඳ, ඔබේ නිවස තුළ පලබර මිදි වැලක් මෙන් වනු ඇත. ඔබේ මේසය වටා ඔබේ පුතුන්, ඔලීව පැළ මෙන් වනු ඇත. මෙන්න මෙයයි! ස්වාමින්වහන්සේට භය පක්ෂපාත මිනිසාගේ භාග්‍යය.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 128:1-4