YouVersion Logo
Search Icon

ගීතාවලිය 122:6-8

ගීතාවලිය 122:6-8 SCV

යෙරුසලමේ සාමය උදෙසා යාච්ඤා කරන්න: “ඔබට ප්‍රේම කරන්නෝ සුරක්ෂිත වේවා! ඔබගේ පවුරු ඇතුළත සාමය පවතීවා! ඔබගේ බළකොටු ඇතුළත රැකවරණ සැලසේවා!” මගේ සහෝදරයින් ද මගේ මිතුරන් ද උදෙසා මම මෙසේ පතමි, “ඔබ ඇතුළත සාමය වේවා.”

Video for ගීතාවලිය 122:6-8

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 122:6-8