YouVersion Logo
Search Icon

ගීතාවලිය 121:2-4

ගීතාවලිය 121:2-4 SCV

මගේ පිහිට ලැබෙන්නේ, අහසත්, පොළොවත් මැවූ ස්වාමින්වහන්සේගෙනි. ඔබ රක්නා තැනැන්වහන්සේ නො නිදන සේක්, ඔබගේ පාද ලිස්සන්නට ඉඩ නො දෙන සේක; ඔන්න! ඉශ්‍රායෙල් රක්නා තැනැන්වහන්සේට නිදාගැනීමක් නැත; නිදිබරවීමක් ද නැත.