ගීතාවලිය 112:6-9
ගීතාවලිය 112:6-9 SCV
කිසි කලෙක ඔහු සෙලවෙන්නේ නැත; දමිටු මිනිසා ගැන මතකය සදා පවතී. අශුභ ආරංචි ගැන බයක් ඔහුට ඇති නො වේ; ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන ඔහුගේ හද ස්ථිර ය. ඔහුගේ හද සුරක්ෂිත ය; ඔහුට බියක්, සැකයක් නැත. අවසානයේදී ඔහු තම සතුරන් පරදා, ජය ගන්නේ ය. ඔහු නො මසුරු ව දිළිඳුනට බෙදා දුන්නේ ය. ඔහුගේ දමිටුකම සදහට පවත්නේ ය. ඔහුගේ උදාරත්වය, ගෞරවයෙන් යුතු ව උසස් කෙරේ.





