YouVersion Logo
Search Icon

ගීතාවලිය 112:1-5

ගීතාවලිය 112:1-5 SCV

ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. ස්වාමින්වහන්සේට භය පක්ෂපාත මිනිසා, උන්වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් ප්‍රීති වන්නා, භාග්‍යවත් ය. ඔහුගෙන් පැවත එන්නෝ දේශයෙහි බලවත් වන්නෝ ය; අවංක මිනිසාගේ පරම්පරාව ආශිර්වාද ලබන්නේ ය. සම්පත් ද ධනය ද ඔහුගේ නිවස තුළ වන්නේ ය; ඔහුගේ දමිටුකම සදහට ම පවත්නේ ය. අඳුරේ වුව ද, අවංක මිනිසාට එළිය උදාවන්නේ ය; ඔහු කාරුණික ය; අනුකම්පා සහගත ය. ධර්මිෂ්ඨ ය. ත්‍යාගශීලී වූත්, නො මසුරු ව ණයට දෙන්නා වූත්, තම කටයුතු යුක්ති ගරුක ව හසුරුවන්නා වූත් තැනැත්තාට සෙත සැලසේ

Video for ගීතාවලිය 112:1-5

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 112:1-5