YouVersion Logo
Search Icon

ගීතාවලිය 112:1-2

ගීතාවලිය 112:1-2 SCV

ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. ස්වාමින්වහන්සේට භය පක්ෂපාත මිනිසා, උන්වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් ප්‍රීති වන්නා, භාග්‍යවත් ය. ඔහුගෙන් පැවත එන්නෝ දේශයෙහි බලවත් වන්නෝ ය; අවංක මිනිසාගේ පරම්පරාව ආශිර්වාද ලබන්නේ ය.

Video for ගීතාවලිය 112:1-2

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 112:1-2