YouVersion Logo
Search Icon

ගීතාවලිය 107:1-2

ගීතාවලිය 107:1-2 SCV

ස්වාමින්වහන්සේට තුති පුදන්න; මන්ද උන්වහන්සේ යහපත් ය; උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදා පවතින්නේ ය. ස්වාමින්වහන්සේගෙන් මිදීම ලද්දෝ, සතුරු අතින් උන්වහන්සේ මිදූ අය එසේ කියත්වා!

Video for ගීතාවලිය 107:1-2