ගීතාවලිය 105:2-4
ගීතාවලිය 105:2-4 SCV
උන්වහන්සේට ගී ගයන්න, උන්වහන්සේට පැසසුම් ගී ගයන්න; උන්වහන්සේගේ ආශ්චර්යවත් සියලු ක්‍රියා ගැන පවසන්න. උන්වහන්සේගේ ශුද්ධ නාමය තුළ උදම් වන්න; ස්වාමින්වහන්සේ සොයන්නන්ගේ හදවත් සොම්නස් වේවා! ස්වාමින්වහන්සේ ද උන්වහන්සේගේ ශක්තිය ද සොයන්න; නිරන්තරයෙන් උන්වහන්සේගේ මුහුණ සොයන්න.






