ගීතාවලිය 103:17-18
ගීතාවලිය 103:17-18 SCV
එහෙත් ස්වාමින්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදාතනික ව පවතින්නේ, උන්වහන්සේට භය පක්ෂපාත ඇත්තන් වෙත ය; උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, ඔවුන්ගේ දරු පරපුර වෙත ය; උන්වහන්සේගේ ගිවිසුම රක්ෂා කරන්නන් හා උන්වහන්සේගේ ශික්ෂා පිළිපදින්නට මතක තබාගන්නවුන් වෙත ය.






