YouVersion Logo
Search Icon

ගීතාවලිය 103:13-18

ගීතාවලිය 103:13-18 SCV

පියකු තම දරුවනට අනුකම්පා කරන සේ, තමන්ට භය පක්ෂපාතවන්නන්ට ස්වාමින්වහන්සේ අනුකම්පා කරන සේක. මන්ද කෙසේ අප සාදන ලදදැයි උන්වහන්සේ දන්නා සේක, අප දූවිලි පමණක් වග උන්වහන්සේ සිහි කරන සේක. මිනිසාගේ දවස්, තෘණ වැන්න, ඔහු වැඩෙන්නේ බැද්දේ පිපෙන මලක් වගේ ය. මන්ද ඒ මතින් සුළඟ හැමූ කල, එය නැති වී ගොසිනි, එය තිබූ තැනවත් දැනගත නො හැක. එහෙත් ස්වාමින්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදාතනික ව පවතින්නේ, උන්වහන්සේට භය පක්ෂපාත ඇත්තන් වෙත ය; උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, ඔවුන්ගේ දරු පරපුර වෙත ය; උන්වහන්සේගේ ගිවිසුම රක්ෂා කරන්නන් හා උන්වහන්සේගේ ශික්ෂා පිළිපදින්නට මතක තබාගන්නවුන් වෙත ය.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 103:13-18