YouVersion Logo
Search Icon

ගීතාවලිය 103:1-2

ගීතාවලිය 103:1-2 SCV

එම්බා මගේ ජීවය, ස්වාමින්වහන්සේ පසසන්න; මා ය කියන සියල්ල උන්වහන්සේගේ ශුද්ධ නාමයට පැසසුම් දෙත්වා. ස්වාමින්වහන්සේ පසසන්න; මගේ එම්බා ජීවය, උන්වහන්සේගෙන් ලද පල ප්‍රයෝජන අමතක නො කරන්න.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 103:1-2