YouVersion Logo
Search Icon

ගීතාවලිය 10:16-18

ගීතාවලිය 10:16-18 SCV

ස්වාමින්වහන්සේ සදාතනයෙන් සදාතනයට රජ්ජුරුවෝ ම ය. උන්වහන්සේගේ දේශයෙන් අන්‍ය-ජාතිකයින් විනාශ වී යයි. අහෝ ස්වාමින්වහන්ස, පීඩිතයින්ගේ ආශාවට ඔබ සවන් යොමන සේක, ඔවුන් දිරිමත් කරන ඔබ, ඔවුන්ගේ හඬ ගෑමට සවන් දෙන සේක. එසේ කරන්නේ, භූමික මිනිසාගෙන් භය-භීතිය ඇති නො වන ලෙසට පියා අහිමි අනාථයින් හා පීඩිතයින් සුරකිමින් ය.

Related Videos