YouVersion Logo
Search Icon

ගීතාවලිය 10:14

ගීතාවලිය 10:14 SCV

එහෙත් ඔබ දකින සේක, මේ කරදර හා දොම්නස ඔබ සලකන සේක. තත්වය ඔබ අත යටට ගැනීමට ඔබ සිත් යොමන සේක. අසරණයා තුමූම ඔබ අතට බාර වෙයි. පියා අහිමි අනාථයින්ගේ උපකාරකරුවාණෝ ඔබ ය.

Related Videos

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 10:14