YouVersion Logo
Search Icon

ගීතාවලිය 1:3-4

ගීතාවලිය 1:3-4 SCV

ඔහු, නිසි වාරයට පල හට ගැන්වෙන, කොළ අතු මැලවී නො හැලෙන, දිය පාරක් අසබඩ සිට වූ ගසක් වැන්න, කරන කවර දෙයකදී වුව ඔහු සඵල වෙයි. එහෙත්, දුදනන් එසේ නො වේ; ඔවුන් සුළඟට ගසා ගෙන යන බොල් රොඩු හා සමාන වේ.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 1:3-4