YouVersion Logo
Search Icon

හිතෝපදේශ 5:15-19

හිතෝපදේශ 5:15-19 SCV

ඔබේ ම පොකුණේ වතුර, ඔබේ ම උල්පතින් ගලන ජලය පානය කරන්න. ඔබගේ උල්පත් පිටත වීදිවලටත්, ඔබගේ ජල ධාරා ප්‍රසිද්ධ ස්ථානවලටත් ගලා යා යුතු ද? ඒවා ඔබට පමණක් ම වේවා! අන්‍යයන් හා ඊට පංගුකාරකමක් කිසි දා නො තිබේවා! ඔබේ උල්පතට ආශිර්වාද ලැබේවා! තුරුණු වියේ ඔබේ බිරිඳ සමඟ ඔබ ප්‍රීතිය විඳ ගනීවා! සෙනෙහෙබර මුව දෙනක වැනි, සුන්දර මුව දෙනක වැනි, ඇගේ පියයුරුවලින් හැම විට ඔබ සැනසේවා! ඇගේ ආදරයෙන් හැමදා ඔබ බැඳ ගනු ලැබේවා!

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 5:15-19